ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් (Spam Calls and Messages) පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර ඇත.
නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ. නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්‍රාහකයාගේ කැමැත්ත ගත යුතුවෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…