1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.
පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ වසර LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම් වූ වරදකරුට වසර 200ක සිරදඬුවමක් නියම වුණා.
ඒ අනුව ඔහුට ජනපති සමාව හිමිව තිබුණා. එමෙන්ම අදාළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි තවත් LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාව හිමිව ඇති බව සඳහන්.
ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු බවට පත්වූ අනෙකුත් පුද්ගලයා බවට පත්වුයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී මෙම වරදකරුවන් දෙදෙනා හට ජනාධිපති සමාව හිමිවීමත් විශේෂත්වයක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…