2023 සඳහා 2 වන පාසල් වාරයේ 1 වන අදියර ජුලි 24 ආරම්භ වී අගෝස්තු 17 වන දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටිනවා.
ඒ අනුව අගෝස්තු 18-27 දක්වා නිවාඩු ලබා දීමටයි නියමිතව ඇත්තේ. 2 වන වාරයේ 2 වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.
3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
උසස් පෙළ විභාග හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු ලබා දිමට නියමිත අතර තුන්වන වාරයේ දෙවන අදියර 2024 ජනවාරි 1 සිට 2024 පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…