කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ගොඩනැගිලි 10ක සවිකර තිබූ ලක්ෂ 65ක් වටිනා තඹ අකුණු සන්නායක සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
එම විශ්විද්‍යාල පාලන අධිකාරිය බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ අකුණ සන්නායක සොරකම සම්බන්ධ පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට විමර්ශන අංශ සුදානම් බවද සඳහන්.
මෙය රෝහල ඇතුළෙන්ම සිදුකළ සොරකමක් දැයි විමර්ශන අංශවල අවධානය යොමුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…