මෙරට ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදන මෙන්ම අපනයන සමාගමක් වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මියයන විට ඔහු 93 වියේ පසුවුණා.
1930 වසරේ මිගමුව පල්ලන්සේන ප්‍රදේශයේ උපත ලැබු මෙරිල් ජේ ප්‍රනාන්දු, 1985 වසරේදී ඩිල්මා සමාගම පිහිට වු අතර එහි නිෂ්පාදය කරනු ලබන මෙරට තේ මේ වන විට රටවල් සියයකට අධික සංඛ්‍යාවකට අපනයනය කරනු ලබනවා.
මෙරට තේ සහ ශ්‍රී ලංකා සන්නාමය ලොවට රැගෙන යාමේ පුරෝගාමියෙකු වූ මෙරිල් ජේ ප්‍රනාන්දුගේ දේහය හෙට උදැසන 08 සිට මහජන ගෞරවය සදහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…