ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අද (20) ඉන්දියාවේ, නවදිල්ලි සංචාරයේදී, දෙරට අතර අන්තර් ජාතික ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට හෙට දිනයේ දී (21) බලාපොරොත්තු වන බව ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය රුපියල අන්තර් ජාතික මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර නිවේදනය කළා.
ඉන්දියානු රුපියල සමඟ ගනුදෙනු – RuPay කාඩ්පත සහ RuPay යාන්ත්‍රණය – ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කරනු තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් වුණා.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…