මධ්‍යම කොලොම්බියාවේ සිදු වූ කුඩා ගුවන් අනතුරකින් දේශපාලනඥයින් පස් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය අය හිටපු කොලොම්බියානු ජනාධිපති සෙන්ට්‍රෝ ඩිමොක්‍රටිකෝ right-wing Centro Democratico පක්ෂයේ සාමාජිකයන් බවයි.
පක්ෂ රැස්වීමක් සඳහා Villavicencio සිට Bogotá (Villavicencio to Bogota) දක්වා ගමන් කරමින් සිටි බව වාර්තා වාර්තා වන්නේ.
සිද්ධියෙන් දේශපාලඥයින් සමඟ ගුවන් නියමුවා ද මියගිය බව සඳහන්.
එමෙන්ම වාමාංශික පක්ෂ නායක Gustavo Petro ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මිය ගිය පිරිසට ශෝකය පළ කර තිබෙනවා.