WhatsApp ඔස්සේ ඇමතුමක් ගැනීමට හෝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් එම දුරකථන අංකය ජංගම දුරකථනය තුළ Save කිරිමට සිදුවනවා.
මෙම අපහසුතාවය මඟ හරවා ගැනීමට අලුත් Update එකක් හඳුන්වා දීමට එම ආයතනයට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ ඔබගේ Contact List එක තුළ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව ලැබෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ වන විට සියලු Android සහ iOS පරිශීලකයින් වෙත මෙම නවතම සංස්කරණය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව Start New Chats වෙත ගොස් ඔබට අවශ්‍ය දුරකථන අංකය Type කිරීම ඔස්සේ අදාළ WhatsApp ගිණුම සඳහා පණිවිඩ යැවීමට සහ ඇමතුම් ගැනීමට හැකියාව ලැබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…