බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අද (16) සිදු කළ විශේෂ වැටලීමකදී බදුල්ල නගරයේ විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී මස්කිරීමට සූදානම් කරතිබූ අවුරුදු 3 ක් පමණ වයසැති වහුපැටියෙක් සහ එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් පොලිසිය තම භාරයට ගත් බවයි සඳහන් කර සිටියේ.
එමෙන්ම පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම ස්ථානයේ තිබී මස් ප්‍රවාහනයට සූදානම් කර තිබු වෑන්රථයක් ද පොලිසිය විසින් තම භාරයට ගත් බවයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් අතර මෙම පාසලේ අරක්ඇමියාද සිටින බවයි මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර එහි මස් නගරයේ ගවමස් වෙළදැසල්වලට සපයා ඇති බවත් හෙළි වී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…