දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ – බදුල්ල බස් රථයක් බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බවයි වාර්තා වී ඇත්තේ.
මෙම අනතුර හේතුවෙන් 15 දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Post by @ceylonnewsfactoryView on Threads
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…