චීනය පදනම් කරගත් හැකර්වරුන් ඇමරිකානු රාජ්‍ය ආයතන ඇතුළු සංවිධාන 25 ක පමණ විද්‍යුත් තැපැල් ගිණුම් (E-mail) වෙත ප්‍රවේශය ලබාගෙන ඇති බව Microsoft ආයතනය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගිණුම් පිළිබඳව තොරතුරු නිල වශයෙන් නිවේදනය කර නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් Microsoft ආයතනය තමන් වෙත දැනුම් දුන් බව ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.
එම විද්‍යුත් තැපැල් ගිණුම් වලින් එකක්, ඇමරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ හට අයත් වන බවද සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…