නේපාලයේ කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව තිබෙනවා.
එහි පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර යානය පියාසර කරමින් තිබෙන අවස්ථාවේ පාලක මැදිරිය සමඟ තිබූ සම්බන්ධතාවය බිඳීගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එරට වේලාවෙන් අද උදෑසන 10ට පමණ එම සිද්ධිය සිදුවී ඇති බව සඳහන්.
අදාළ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…