මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටී තිබෙනවා.
ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් මෙලෙස කඩා වැටී තිබෙනවා.
නිවාස සංකීර්ණය කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බවත් එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා සිටින්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…