මාරක රිය අනතුරක් වාර්තා වී තිබේ.
පොලොන්නරුවේ සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් ගත් බස් රථයක් අද (9) රාත්‍රී 8.30ට පමණ මනම්පිටියේ දී ලී පාලමක් කඩාගෙන බස් රථය ගඟට වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙක් මිය ගොස් තවත් 20කට ආසන්න පිරිසක් බරපතල තුවාල ලබා ඇත.
ඔවුන් මනම්පිටිය සහ පොලොන්නරු රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
කදුරුවෙළ සිට අක්කරෙයි පත්තුව දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…