විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට අවසර ලබා නොදීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ 13 හැවිරිදි සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ අලුත්ගම – අටළුගම ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස සියදිවි හානිකරගෙ ඇති බවයි.
පෙරේදා (05) දිනයේ පාසල් නේවාසිකාගාරයේ සිට නිවසට පැමිණි අවස්ථාවේ ඇය සිය මවගෙන් විවාහ මංගල උත්සවයකට යාම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
එහිදී මව උපදෙස් ලබාදී ඇත්තේ ඊට සිදුවියගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය නොවන බවත්, නේවාසිකගාරයට ගොස් පාසල් යෑමට සූදානම් වන ලෙසයි.
එදින රාත්‍රීයේ නිවසේ නාන කාමරය වෙත ගිය සිය දියණිය පැමිණීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී එහි දොර කඩා ඊට ඇතුලුවූ නිවැසියන්ට දැකගැනීමට හැකිවූයේ ඇය සියදිවි හානිකරගෙන ඇති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…