ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට නෙදර්ලන්ත පිල සමග හෙට පැවැත්වෙන ලෝක කුසලාන සුදසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අහිමි වී තිබෙනවා.
ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
කෙසේ නමුත් මේ වනතෙක් ඔහු වෙනුවට ආදේශකයක් නම් කොට නොමැති අතර සංචිතයේ 15 දෙනා අතර අමතර පිතිකරුවෙක් ද අන්තර්ගත නැහැ.
ඒ අනුව බොහෝ දුරට අවසන් මහා තරඟයේ ආරම්භක පිතිකරණ වගකීම පැතුම් නිශ්ශංක සමඟින් කුසල් මෙන්ඩිස් වෙත පැවරෙනු ඇති
යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මේ දරුවා…
ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති…
2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව…
හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට…
කඩවත නගරයේ හෝටලයක ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන…