Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ Twitter ගිණුමට සමාන Threads යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසනවා.
ඔහු චෝදනා කර ඇත්තේ මෙම යෙදවුමේ තමන්ට අයත් Twitter යෙදවුමේ විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවටයි.
එමෙන්ම Twitter සමාගමෙන් ඉවත්වූ සේවකයින් යොදාගනිමින් සකබර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඉලෝන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ (06) දියත් කළ Threads යෙදවුමට එක්ව ඇති පරිශීලකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…