ගෙන ඒමට නියමිත ආයුර්වේද පනත මගින් සම්බාහන ආයතනයන් විධිමත් කර එහි සේවය කරන වෘත්තිකයන්ට තාක්ෂණික පුහුණුවක් දී ආයුර්වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තුත වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
දැනට රට පුරා විසිරී තිබෙන ස්පා නැතහොත් සම්බාන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිල අවසරයකින් තොරව බවද ඇමතිවරයා කියයි.
සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචිය ලබා ඇත්තේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයකින් තොවර බැවින් මේවන විට මෙම සම්බාහන ආයතන දේශිය අමාත්‍යංශය හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුව කිසිදු සබඳතාවක් නොමැතියැයි ඇමතිවරයා හෙළි කරයි.
අයුර්වේද චිකිත්සාව තුළ භාවිත වන පංචකර්ම චිකිත්සාව යොදාගනිමින් සම්බාහන මධ්යසථානයන් පවත්වාගෙන යන අතර මේ වන විට එය ආයුර්වේද චිකිත්සව අයාලේ යන තැනකට පත්කර ඇතැයිද ඇමති ජයකොඩි කියයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…