සූර්යා තම ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම හේතුවෙන් පෘථිවියට බලපෑම් කළ හැකි කුණාටුවක් ඇති වීමට ඉඩ පවතින බව නාසා ආයතනය විසින් සඳහන් කරනවා.
එම විද්‍යාඥන් පවසා සිටින්නේ මෙම කුණාටුවක් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන පොළොවට ළඟා විය හැකි බවයි.
මේ හේතුවෙන් විදුලි ග්‍රීඩ් පද්ධතිවලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකළ හැකි බවත් ඒ සමඟම දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි බවත් නාසා ආයතනය නිවේදනය කර සිටිනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…