පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා තුල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.
නව යෞවන වයසේ පසුවන තරුණ පිරිමි ළමයෙකු වූ ඔහුගේ නිවසට නොදන්නවා විහාරස්ථානයකට කැදවාගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය පල කිරීම මත මෙම ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ.
තරුණයාගේ දෙමාපියන් චෝදනා කරන්නේ අදාල හිමිනම විසින් මෙම තරුණයාට ලිංගික අතවරයක් කර ඇති බවටත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවටත්ය.
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අදාළ සිදුවීම පිලිබඳ සටහනක් තබමින් සිය Facebook ගිනුමේ පවසා ඇත්තේ මාගලකන්දේ සුදත්ත හිමියන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් අදාළ පිරිස පහරදීමක් සිදුකොට ඔහුව පොලිස් භාරයට බාරදී තිබු බවයි.
සිදුවීමට අදාල වීඩියෝව පහතින් (Bad language contains)
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…