ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා නොකරන බව නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කර සිටියා. ළහිරු කුමාර පසුගියදා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟය අතරතුර ආබාධයකට ලක්වුණා.
මෙයින් පසු ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිත බවත් තවදුරටත් ප්‍රතිකාර කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
ළහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට ඇතුළත් කර ඇති බව සඳහන්.
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා නොකරන බව මීට පෙර ප්‍රකාශ කෙරුණා.
ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…