ලංකාවට ගිණිකොන දිග මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
එය කොළඹ සිට 1260ක දුරකින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙය රිප්ටර් මාපක 5.8ක අගයකින් වාර්තා වී තිබෙනවා.
මෙම භූ කම්පනය කළුතර, පානදුර, බම්බලපිටිය සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් දැනී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ගැන වාර්තා වී නොමැති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…