එළවළු වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් (1000) ක් දක්වා ඉහළ ගොස් ඇත.
අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.
පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරිණි. එළවළු වෙළෙඳ පොළට සැපයෙන අමු මිරිස් තොග ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිති.
කෙසේ නමුත්, ඉදිරි දිනවලදී අමු මිරිස් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද එළවළු වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…