අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව (සෙමි ලක්ෂරි බස්) අද (30) සිට අහෝසිවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.
අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසි කිරීඹ සදහා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගී ප්‍රවාහවය සදහා නිකුත් කර ඇති අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසරපත්‍ර 2023.06.30 දිනට පෙර අදාළ අවසර පත්‍ර හිමියන්ගේ කැමැත්ත මත වෙනත් සේවාවක් සදහා සංශෝධනය කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවා අවසර පත්‍ර 2023.6.30 දිනට පෙර වෙනත් සේවාවකට සංශෝධනය කර ගත යුතු වේ. අදින්ප සු අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…