ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසුවා.
ඩොලරයේ අගය දෙපසට දෝලනය වෙමින් තිබෙන මේ දිනවල කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ත් 156,000 අතර මිලක පවතින බවත් කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 170,000 ත් අතර මිලක පවතින බවයි වාර්තා වෙන්නේ.
ඩොලරයේ අගය අඩු වෙමින් පැවැති පසුගිය සති දෙකකට පමණ පෙර කැරට් 22 ක රත්තරන් පවුමක මිල සටහන් වූයේ 147,000 ක් ලෙසයි.
එමෙන් ම කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිල අඩු වීමක් දක්නට ලැබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…