එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාව ගෝලීය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
ඒ, 2022 වසරේදී යුක්‍රේනයේ ළමුන් 136 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට (UNSC) ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, රුසියානු හමුදා සහ ඊට අනුබද්ධ කණ්ඩායම් විසින් යුක්‍රේනයේ පාසල් සහ රෝහල්වලට ප්‍රහාර 480 ක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරවලින් ළමුන් 518 දෙනෙකු ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ සඳහන්.
රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ළමුන් 91 දෙනෙකු මිනිස් පලිහක් ලෙස යොදා ගත් බවයි.
මේ අතර, රුසියා – යුක්‍රේන යුද්ධයේදී ළමුන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව යුනිසෙෆ් සංවිධානය වාර්තා කර තිබෙනවා.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…