කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 30 කට වැඩි පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
ගලවා ගැනීමේ සේවකයින් විසින් බාල වයස්කරුවෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 24 දෙනෙකු බේරා ගෙන තිබෙනවා
නමුත් මෙම බෝට්ටුවේ කොපමණ පිරිසක් සිටියේදැයි නොදන්නා බවයි ස්පාඤ්ඤ බලධාරීහු සඳහන් කරන්නේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…