ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද (23) ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ මීළඟ තරඟයට සහභාගී වීමට නොහැකි බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු තරඟය සඳහා විවේක ගන්වා සිටි ඔහු උරහිසේ වේදනාවෙන් සම්පූර්ණයෙන් ම සුවය ලබා නොමැති බව සඳහන් වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ තත්ත්වය වෛද්‍ය පරීක්ෂණයකින් තරහවුරු කර ගැනීමට කටයුතු කර ඇති අතර දුෂ්මන්ත චමීරට ආබාධයෙන් මිදීමට අපොහොසත් වුවහොත් ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට ඇතුළත් කරන බව සදහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…