අතුරුදන් වූ ටයිටන් කුඩා සබ්මැරීනය සොයා සිදුකළ මෙහෙයුම්වලදී ටයිටැනික් නෞකාවේ සුන්බුන් අසල යාත්‍රාවක කොටස් හමු වී ඇති බව වෙරළාරෂක බලකාය Twitter පණිවිඩයක් මඟින් නිවේදනය කර සිටිනවා.
අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිහිටි ස්ථානයට නුදුරින් මෙම යාත්‍රා සුන්බුන් සහිත ප්‍රදේශය හඳුනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, එය ටයිටන් සබ්මැරීනයේ කොටස් බවට මෙතෙක් තහවුරු කර නැහැ.
මේ වනවිට විශේෂඥයින් අදාළ සුන්බුන් කොටස් කවරක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සුන්බුන් කොටස් සොයාගෙන ඇත්තේ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීම සඳහා යොදවා තිබූ දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක යාත්‍රාවක් ආධාරයෙන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…