අද (21) උදෑසන කොට්ටාවේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක් වී ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවන වෛද්‍ය රසායනාගාර සේවකයෙකි.
ඔහු සේවය කරන කොට්ටාව ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළ දී මෙම ඝාතනය සිදුකර ඇතතේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙකි.
ඝාතනය සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇතැයි විමර්ශන අංශ සැක කරයි. කොට්ට්වා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…