ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික නාලිකාව වන ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සාම්ප්‍රදායික ටැක්සි රථ සේවා කර්මාන්තය සහ ප්‍රවාහන ක්ෂේත්රය විප්ලවීකරණයකට ලක්කරමින් නව ටැක්සි සේවාවක් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වේ.
එම ටැක්සි සේවාව සඳහා ප්‍රචාරණ නාමයක් යෝජනා කිරීම සඳහා ද ගණුදෙනුකරුවන්ට අවස්ථාව දී තිබේ.
මෙම ටැක්සි සේවාව මඟින් රියැදුරන්ට, රටේ පවත්නා මේ සේවාවට සමාන වෙනත් කිසිදු සේවාවක් සමඟ සම කළ නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ හිමිවින හවුල්කාරීත්වයක් ලබා දීමට සුදානම් වනබවට වාර්තා වන අතර ම මගීන්ටද පහසු මිල ගණන් සහිත ආරක්ෂාකාරී සහ විශ්වාසදායී අත්දැකීමක් ලබා දීමට නියමිත බව ද වැඩි දුරටත් වාර්තා වේ.
නව්‍යකරණයන් රැසකට ලක්වෙමින් තිබෙන ජාතික රූපවාහිනිය නව වැඩසහන් සහ ටෙලි නාට්‍ය රැසක් ද ඉදිරියේ දී විකාශනය කිරීමට ද සුදානම් කර ඇති බව ද වාර්තා වේ
ලබන ඔක්තෝබර් මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.…
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසනවා. මෙම දැරියන් දෙදෙනා…
ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්රචාරක කාර්යාල ඉවත්කර…
නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය…
පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ අසල කිලෝමීටර්…