සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යංශය සූදානම් වෙන බව වාර්තා වෙනවා.
සතොස ආයතනය වසර ගණනාවක්ම දිගින් දිගටම පාඩු ලැබීම මීට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවය කරන සේවකයින් පිළිබඳව පසුව තීරණය කරන බවත් සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…