දික්වැල්ල – දෙමටපිටිය කුමාරතුංග මාවතේදී පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එහිදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා මේ වනවිට මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන් සොයා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…