චීන විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.
මෙම ‘පියාඹන පීරිසිය’ නිර්මාණය කර ඇත්තේ වසර 3 ක උත්සාහයකින් පසු ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනයේ ඉන්ජිනේරුවන්ය.
පොදු විශ්වාසය, ‘පියාඹන පීරිසි’ යනු පිටසක්වළ ජීවීන් පෘථිවිය පැමිණෙන ‘හඳුනා නොගත් යානා’ ලෙසය.
පීරිසයක හැඩයෙන් යුත් කැරැකෙන යානා දුටු බවට සාක්ෂි ලැබී තිබේ.
කෙසේ නමුත් එලෙස කැරකෙන ආකාරයට ‘පියාඹන පීරිසියක්’ නිපදවීම පහසු කටයුත්තක් නොවන බව පැවැසෙයි.
චීන ඉන්ජිනේරුවන් නිර්මාණය කළ ‘පියාඹන පීරිසිය’ මීටර් 200ක් ඉහළට ගමන් කෙරුණි.
ඒ, මිනිත්තු 15 ක උපරිම කාලයක් සඳහාය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…