ඉන්දියාවෙන් සිදුවන බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීම ඊයේ දිනයේ අමතමිනි.
නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලය දී මෙම රැස්වීම් පවත්වා තිබේ. ඉන්දියාවේ බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති නිසා ඒ සඳහා සූදානම් වන ලෙස ඔහු එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
ජුලි මස 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවන බවත් එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම තීරණය වනු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…