වඳුරු උණ හෙවත් මන්කි ෆොක්ස් වෛරසය වැළඳුණු තවත් කාන්තාවක් සහ කුඩා දරුවෙකු මෙරටදී හඳුනාගෙන තිබෙනවා.
ඩුබායි සිට පැමිණි ඔවුන් කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්.රෝහල වෙත යොමුකර ඇති බව සඳහන්.
මොවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ද පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව හුදකලා කර තැබීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
මෙරටින් පළමු වරට මන්කි ෆොක්ස් රෝගය වැළඳුනු රෝගියෙකු පසුගිය වසරේ නොවැම්බර් 3 වනදා කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගත් අතර, ඔහු 20 හැවිරිදි තරුණයෙක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…