බත්තරමුල්ලේ පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.
යුද හමුදා සෙබලෙකුට අද උදෑසන මෙම මළ සිරුර හමු වී ඇත්තේ එම පරිශ්‍රයේ ඉහල මහලේ පුටුවක් මත තිබියදී ය.
මිය ගොස් ඇති පුද්ගලයා හැත්තෑ තුන් හැවිරිදි කැලණිය වෙදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කරන්නේ ඔහු එම දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීම අංශයේ සේවයට අනුයුක්තව සේවය කළ අයෙකු වන බවයි.
පරිශ්‍රයේ ඉහළ මාලයේ පිරිසිදු කිරීම සඳහා යොදවා තිබූ අතර එම මහලේ පුටුවක් මත ඔහු මෙසේ මිය ගොස් තිබියදී හමුවී ඇත.
දේහය පශ්චාත් මරණ පරීක්ෂණ හා කොළඹ ජාතික රෝහලට යොමු කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…