මෙක්සිකෝවේ ගමන් මළු 45 ක තිබී මිනිස් සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් එරට පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඒ, තරුණයින් හත්දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදියි.
කෙසේ වෙතත් මෙම ගමන් මළු තුළ පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවකගේ සිරුරු කොටස් තිබේදැයි මෙතෙක් අනාවරණ කරගෙන නැහැ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මෙක්සිකෝවේ අතුරුදන්වීම් සාමාන්‍ය සිද්ධියක්.
2007 වසරේ සිට මේ දක්වා එරට ලක්ෂයකට අධික පිරිසක් අතුරුදන්වී ඇති අතර, ඉන් බහුතරයක් වයස අවුරුදු 18 ට අඩු යෞවනයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…