ඉන්ධන මිල අඩු කිරීම හා ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් හෙට (02) සිට කොළඹ දිස්ත්රික්කයේ පමණක් ත්රිරෝද රථ ගාස්තු පහළ දමා තිබෙනවා.
ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට අය කරන නව ගාස්තුව රු. 80 තෙක් පහළ දැමූ බවයි සමස්ත ලංකා ත්රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ.