දුර්වල වී අඩපණ වී තිබූ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම තත්ත්වය උදා කර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසා බවයි.
එමෙන්ම තව සුළු කාලයක් මෙම මාර්ගයේම ගමන් කිරීමෙන් දුෂ්කරතා හා පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
රටේතවත් ගොන්නු ඉතිරිවෙලා ඉන්න නිසා උන්ව රවටන්න මේ ක්‍රමය හොදයි,ලොක්කා දන්නවා බාගෙට බාගයක් මෝඩ චචන්දදායකයො රටේ ඉන්නෙ කියලා