නවසීලන්තයේ – ඕක්ලන්ඩ් දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, එරට ආපදා කළමනාකරණ ඒකකය හදිසි සුනාමි අනතුරු ඇඟවීමක් මේ දක්වා නිකුත් කර නැහැ.
භූ කම්පනය සිදුවූ ඕක්ලන්ඩ් හි ආසන්නතම ඉන්වකාර්ගර්ල් නගරයට ද ඉන් බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…