අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සලාක වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන බවයි සඳහන් වන්නේ.
එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාකයක් හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කළේ.
ඉන්ධන සලාකය වැඩිකළ ආකාරය පහතින්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
ඉහත පරිදි ඉන්ධන කෝටාව වැඩිකිරීම නිසා කුලී රථ ප්‍රවාහන ගාස්තුව අඩුවෙන්න ඕනෑ. දැනට පවතින ගාස්තු ප්‍රමාණය මේ තරම් වැඩිවීමට හේතුව ඉන්ධන ලබාගැනිමට පෝලිමේ ඉන්න සිදුවීම, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම යන හේතු.
නමුත් ඉන්ධන සාමාන්‍ය පරිදි ලැබෙන තත්වය මත කුලී රථ ගාස්තු අඩුකරන්නට පියවර ගත යුතුයි නේද