පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා ඩුබායි බලා පෙරේදා (25) රාත්‍රියේ පිටත්ව ගොස් තිබෙන බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරනවා.
ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටු පොළේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.
රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකථන අනූ එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ප්‍රභූ පර්යන්තයෙන් පිටවීමේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් මත නිදහස් කරන ලද්දේ පසුගිය දිනෙකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…