සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත් කිසිඳු හේතුවක් මත අපේක්ෂකයන්ට නොදී රඳවා නොගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ප්‍රවේශපත් නොලැබීමෙන්, යම් අපේක්ෂකයෙකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම විදුහල්පති භාර ගත යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.
ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයින් අතට ලබා දෙන ලෙස විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…