පහළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙක් බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අපයෝජනය මවගේ අනියම් පුරුෂයා විසින් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය තම අත්තම්මා සමඟ මහවෙල පොලිස් වසමේ ජීවිත්ව සිටින බව පොලීසිය පවසනවා.
අත්තම්මා සමඟ අමනාප වී නිවසෙන් යමින් සිටියදී එම දැරිය මහවෙල පොලිස් නිළධාරීන් භාරයට ගෙන අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපයෝජනයට ලක් වී ඇති බව වාර්තා වී තිබේ.
දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය සිය මවගේ අනියම් ස්වාමිපුරුෂයා අතින් අපයෝජනයට ලක් වූ බව පවසා ඇති අතර අපයෝජනයට ලක්වන අවස්ථාවේදී දැරිය ජීවත්ව සිට ඇත්තේ බකමූණ පොලිස් වසමේ වූ අතර, බකමූණ පොලීසිය විසින් විමර්ශන සිදුකර 41 හැවිරිදි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…