Foreign

එට්නා ගිනිකන්ද නැවතත් සක්‍රීය වෙයි!

ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවත වරක් සක්‍රිය වී තිබෙනවා.

මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එට්නා ගිනි කන්ද පිපිරීමෙන් පිටවන දුම් සමග පිටවන අළු පතිත වීම නිසා කතානියා නගරවාසින් මෙන්ම අවට පිහිටා ඇති නගරවල ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ගිනිකන්ද සක්‍රියවීම රාත්‍රි කාලයේ අලංකාර පරිසරයක් දැකගතහැකි වුවත් කතානියා නගරවාසින් පීඩාවට පත්ව ඇති බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසා තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago