සතොස භාණ්ඩ 6ක මිල අද (24) සිට පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සතොස කිරිපිටි 400g රු:50 කින් අඩු වී ඇති අතර එහි නව මිළ වන්නේ රු:1030 කි. වියලි මිරිස් රුපියල් 45න් අඩු වී ඇති අතර එහි මිළ රු:1350ක් වේ.
එමෙන් ම රතු පරිප්පු, සෝයාමීට්, ලොකු ළුැණු සහ සුදු සීනි යන ද්රවයන්ගේද මිල ගණන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව ඒවායෙහි නව මිළ ගණන් පරිප්පු රුපියල් 325, සෝයාමීට් රුපියල් 660, ලොකු ළුැණු රුපියල්129 සහ සුදු සීනි රුපියල් 239ක් ලෙසින් දැක්වේ.