මේ වන විට තම ජීවිත ආරක්ෂාවට තර්ජනයක් ද එල්ල වී ඇති බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තමන් තනතුරේ රැඳී සිටින තුරු මත්ද්‍රව්‍ය සහ පාතාලය නැති කර දැමීමට කටයුතු කරන බවත් තමන් තනතුර භාර ගෙන ඇත්තේ වැඩ කිරීමට බවත් හෙතෙම කියා සිටියේය.
මෙවන් තර්ජන හමුවේ තමන් තවත් අඩියක් ඉදිරියට තබනු මිසක් පසුපසට නොතබන බවද ඔහු තවදුරටත් එහිදී පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…