ප්‍රහාරක ගුවන් යානාවකින් බිම හෙළන ලද කිලෝ 500ක පුපුරා නොගිය අධිබල ගුවන් බෝම්බයක් කිලිනොච්චිය, ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබී සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.
යුද සමයේ ත්රස්තවාදීන් ඉලක්කකොට කෆීර් ගුවන් යානා බිම හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් එලෙස සොයාගත් බව පොලිසිය පැවසීය.
ප්රදේශවාසියකු විසින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදුන් තොරතුරක් මත අධිබල බෝම්බය සොයාගත් බව සඳහන් කළේය.
දිගින් අඩි පහක් සහ විශ්කම්භය අඩි තුනකට ආසන්න බවත් වසර 15 ආසන්න කාලයක් පොළව අභ්‍යන්තරයේ බෝම්බය පැවතීම හේතුවෙන් දිරිපත්ව තිබූ බවත් පොලිසිය පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Monawa hamba unath rattaran container nam hambawenne na🤣🤣🤣
Monawa hamba unath rattaran container nam hambawenne natho..................... 🤣🤣🤣