සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි !

732 Views
0 Min Read

දකුණු පැසිෆික් සාගරයේ ෆීජි, වනුවාටු සහ නිව්කැලිඩෝනියාව අතර භූ කම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් ලෙස එය වාර්තා වී ඇත.

එම නිසා සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

Share This Article
3 Comments